අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ඊයේ (07දා) රාත්රියේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පවත්වා ඇත.
මෙහිදී පළාත් පාලන පනතේ ඇති ගැටලු කිහිපයක් පිළිබඳව අග්රාමාත්යවරයාගේ අවධානය යොමුකරවීමට ඔවුන් කටයුතු කර තිබෙන බව වාර්තා වෙයි.