දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වශයෙන් පත්කර තිබේ. අද (01දා) මෙම පත්වීම කර තිබේ.
මේ පිළිබඳව 'අද' වෙබ් අඩවියට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ තමන්ට ලැබුණ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයත් සමගින් දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්ම පස් ජාවාරමට එරෙහිව කටයුතු කරන බවයි.