රන්ජන්ට එරෙහිව චෝදනා ගොනුකළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිගෙන් අසයි
- 23 03 2018
- 11:55
- {{hitsCtrl.values.hits}} views
- . .
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට හැකියාවක් ඇත්දැයි යන්න සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස ශේෂ්ඨාධිකරණයට නීතිපතිවරයාට දැන්වීය.
ඒ රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇති බව පවසමින් මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

