රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට
- 31 12 2014
- 10:24
- {{hitsCtrl.values.hits}} views
- . .
රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකා සරණාගතයෙක් ඉන්දියාවේදි අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබූ ග්‍රෑම් 694ක් පමණ වන රන් බිස්කට් දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනුව කිලෝ ග්‍රෑම් 3ක රන් ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මීට ඉහතදී එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
