රථ වාහන අවම දඩය රුපියල් 2500
- 10 11 2016
- 18:02
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩය රුපියල් 2500ක් බවට පත්කිරීම අයවැයෙන් යෝජනා කර තිබේ. රථ වාහන වැරදි, ස්ථානික දඩ ලෙස ක්රියාත්මක කිරීම සඳහා නැවත වර්ගීකරණය කර අවම දඩය රු.2,000/- ක් දක්වා වැඩි කරන බව අයවැයේ සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
