රථ අනතුරකින් සිසුවෙක් ජීවිතක්ෂයට
- 26 05 2014
- 17:13
- {{hitsCtrl.values.hits}} views
- . .
කඳාන ඩී මැසනද් විදුහල අසළදී සිදුවූ රථවාහන අනතුරකින් පාසල් සිසුවෙක් මියගොස් තවත් සිවු දෙනෙක් රෝහල්ගත කර තිබේ. විදුහල අසල රථගාලේ දී පාසල් වෑන් රථ දෙකක් අතර සිරවූ පාසල් සිසුන් පස් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් අනතුරුව කදාන මැසිනද් විදුහලේ එක් සිසුවෙකු මියගොස් තිබේ.
මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 08ක් වූ තරිදු දිල්හාර ජයකොඩි නැමැති එම විද්‍යාලයේ 03 වන වසරේ ඉගනුම ලබන සිසුවෙකු බව පොලිස් මූලස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
