රතුපස්වල සිදු වූ සිද්ධියට අදාළ යුද හමුදා පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එසේම මෙම සිදුවීමේදී යුද හමුදා නිලධාරීන්ට එරෙහිව ප්‍රභල සාක්ෂි පවතින්නේ නම් ඔවුන් යුදාධිකරණය හමුවට ගෙන එන බවත් හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.