ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික රතුකුරුස කමිටුව විසින් අතුරුදන්වූවන්ගේ පවුල්වල අවශ්‍යතා පිළිබඳව අධ්‍යයනය කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ සඳහා,සම්පත් හා වැඩිදියුණු විය යුතු අංශ හඳුනාගෙන ඒ හරහා රජයේ වර්තමාන ක්‍රියාමාර්ග සඳහා සහය දැක්වීමපවුල්වල අවශ්‍යතා අධ්‍යයනය කිරීමේ වැඩසටහනෙහි මූලික අරමුණ වේ.