රත්නපුර - බදුල්ල මාර්ගයේ වාහන ගමනය සීමා වෙයි
- 15 11 2016
- 15:31
- {{hitsCtrl.values.hits}} views
- . .
රත්නපුර ප්රදේශයේ අංක 99/06 දරණ මොරගහයට පිහිටි පාලමේ අළුත්වැඩියා කටයුතු අද (15දා) සහ හෙට (16දා) දෙදින රාතී්ර 11.00 සිට පසුදින අළුයම 0600 දක්වා සිදු කරන හෙයින් බදුල්ල - කොළඹ මාර්ගයේ වාහන ගමනය සීමා වන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එබැවින් කොළඹ සිට බදුල්ල හා ඇඹිලිපිටිය දක්වා සහ ඇඹිලිපිටිය හා බදුල්ල සිට කොළඹ දක්වා ගමන් ගන්නා රියදුරන් හා මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
