පිවිතුරු හෙටක් ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ විපක්ෂනායක එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත මූලස්ථානයේදී අද (10දා) විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට රටට ගැළපෙන නව පාලන ක්‍රමයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවී තිබේ.