දශක තුනක් පුරාමෙරට පැවැති ත්‍රස්තවාදය පරාජයට පත්කරමින් නිදහස් රටක් නිර්මාණය කිරීමට කැප වූ රණවිරුවන් දඩයම් කරන බවට ඒකාබද්ධ විපක්ෂය ගෙනයන සාවද්‍ය ප්‍රචාර මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් පීඩාවට පත් පවුල්311ක් වෙත අමාත්යේ රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ලිට්රෝ ගෑස් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් ගෑස් ටැංකි,ගෑස් ලිප් ඇතුළු උපකරණ බෙදාදීමේ අවස්ථාවේදී මෙම අදහස් පළකළේය.
.