ADA
www.ada.lk
2026 ජනවාරි මස 05 වන සඳුදා
රණවිරුවන් මේ තරම් ඉක්මනට අමතක වීම පිළිබඳව වත්මන් රජය ලැජ්ජා විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී අද (18දා) පැවැති විශේෂ රණවිරු සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, රණවිරුවන් සැමරීම කාගේවත් හිත රිදවීමක් නොවන බවයි.
රණවිරුවන්ගෙන් පළිනොගෙන රටේ ජයග්‍රහණ පාවා නොදී අවශ්‍ය නම් තමා හිරේ දමන්නැයි හෙතෙම පවසා සිටියේය.
හසලක ගාමිණී රණවිරුවාගේ මව විසින් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පිළිගන්නා ලදී.
පසුව මියගිය රණවිරුවන් සමරා පිරිස පහන් දැල්වූ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd