ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන රණවිරු විරුසර වරප්‍රසාද කාඩ්පත එළිදැක්විම හෙට(25) සිදු කිරීමට තියමිතව තිබේ.
ඒ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදීය. රණවිරු විරුසර වරප්‍රසාද කාඩ් පත මගින් විවිධ භාණ්ඩ සහ සේවා ලබාගැනිමේදී විවිධ ප්රතිලාභ හිමිවන අයුරින් සම්පාදනය කර ඇති අතර ඊට පෞද්ගලික ආයතන 45 ක් දැනටමත් සහයෝගය ලබාදී ඇති බව සඳහන්ය.