www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
කොටි ත්රස්තවාදයේ ආරම්භයේ සිට අවසානය දක්වාත් සිව්වැනි ඊළාම් සටනත් පිළිබඳ විස්තර ඇතුළුත් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය අත්දැකීම් ඇසුරින් රචිත ‘රණ මඟ ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළිදැක්විණි.
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යානී සාම ශ්‍රී ධර්ම සංඝ සභාවේ මහානායක හිමියන් මෙහි මුලසුන දෑරූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රදාන ආරාධිතයා විය. මෙම කෘතියේ ඉංග්‍රිසි අනුවාදය ද එහිදි එළිදැක්විණි.
යුද්ධයේදී සොල්දාදුවන් සිදුකළේ කුමක්ද යන්නත් පිළිබඳව රණවිරු පවුල්වල සාමාජිකයින්හට දැනගැනීමට ‘රණ මඟ ඔස්සේ නන්දිකඩාල්’ කෘතියද යුද ජයග්‍රහණය කරා ගිය රණවිරුවන් යුද අධිකරණයට ගෙනයාමට උත්සහ කරන විදෙස් බලවේගන්ට කියවීමහට එහි ඉංග්‍රීසි අනුවාදයච සකස්කළ බව ගුණරත්න මහතා මෙහිදී කීය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd