පසුගිය රජය කාලයේ මේ රටේ සිදුකළ අති දැවැන්ත නාස්තිය නිසා රටේ එක් පුරවැසියෙකු රු 420,000ක් බැගින් පිට රටට ණය බවත් හිටපු ජනාධිපති හා ඇමතිවරුන් මේ මහා නාස්තියට වග කිව යුතු බවත් තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය .
අද පැවති උත්සවයකදී අතුකෝරල මහත්මිය මේබව පැවසුවාය