රටපුරා ජයග්රහණය සමරයි
- 9 01 2015
- 08:44
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ වන විට නිකුත් කර ඇති ප්රතිඵල අනුව පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටියි.
ඒ අනුව මේ දක්වා පවතින ප්රතිඵල අනුව මෛත්රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණය රටවටා සමරමින් සිටින බව අප වාර්තාකරුවෝ කියති.
පොළොන්නරුව - තුෂාර තෙන්නකෝන්
දඹුල්ල - එස් කරුණාරත්න
මාතර - සෙව්වන්දි පත්තුවේ ආරච්චි
උතුර - වව්නියාව මධුශංක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
