හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා රටට සෙත්පතා යාපහුව රජමහා විහාරයේදී ඊයේ (11දා) සන්ධ්‍යාවේදී බෝධි පූජාවක් පැවැත්විණි.
ශාස්ත්‍රපති පණ්ඩිත මැදගොඩ අභයතිස්ස නාහිමියන් විසින් මෙහෙයවනු ලැබූ මෙම බෝධි පූජාව යාපහුව රජමහා විහාරස්ථමැද මළුවේදී පැවැත්විණි.
මෙහිදී පැමිණි පිරිස අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම බෝධි පූජාවේ බලයෙන් පළිගනිමින්, දහස් ගණන් ජනතාව දොට්ට ඇදදැමීමේ සංස්කෘතිය නැති වී රටට යහපත් කාලයක් උදාවේවි යන්නයි.
නැවතත් මහින්ද රාජපක්ෂ යුගයක් නිර්මාණය කරන බවද එහිදී අදහස් දැක්වූ ටී.බී. ඒකනායක මන්ත්‍රීවරයා පැවසීය.
.jpg)
.jpg)
තිසර සමල් - එප්පාවල/ අවිශ්ක නිම්සර