රජරට පීඨ 03 ක් වැසේ
- 28 09 2016
- 21:04
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ ඇති පීඨ 03 ක් දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. මේ වන විට දිස්ත්‍රික් කිහිපයක් පුරා පවතින දැඩි වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් සිසුන් සහ කාර්යමණ්ඩලය අපහසුතාවයට පත්වීම සැළකිල්ලට ගනිමින් අද (28) සිට වසා දැමීමට එහි පාලනාධිකරිය තීරණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
