රජයේ වෙබ් අඩවි කිහිපයකට Tamil Elam සයිබර් ප්‍රහාරයක්
- 18 05 2018
- 16:10
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි. Tamil Elam Cyber Force යන නමින් මෙසේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරයකට ලක්කර ඇත. එයින් වෙබ් අඩවි කිහිපයක් යථා තත්තවයට පත්කර ඇති තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


