රජයේ මුද්‍රණාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
- 27 05 2014
- 14:09
- {{hitsCtrl.values.hits}} views
- ක්‍රිෂාන් රණසිංහ
විශ්‍රාම වැටුප් කප්පාදුවට, දේශපාලන බලපෑම් මත රජයේ මුද්‍රණාලයට පත්වීම් හා උසස්වීම් ලබාදීමට හා එහි සිදුවන වංචා දූෂණවලට එරෙහිව එහි වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් බොරැල්ලේදී පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
