රජයේ එක්සත් හෙද නිලධාරීන් වර්ජනය අත්හරී
- 4 05 2014
- 15:07
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
සූතිකාගාර පුහුණුවට අදාළ ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ජී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන නිසා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රෝහල් තුළ සිදුකරන හෙද වැඩවර්ජනයෙන් හෙට (05දා) උදේ 7.00 ට ඉවත්වන බව එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.
මේ නිසා තම සංගමයේ සාමාජිකත්වය දරන සියලුම හෙද නිලධාරීන් හෙට (05 දා) උදේ 7.00 ට සේවයට වාර්තා කරන ලෙසද එම සංගමය ඉල්ලීමක් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
