ආයතන ප්‍රධානීන් හමුවීමට දුර ගෙවා පැමිණෙන යුගය අවසන් වන බවත් ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් මුණ ගැසීම සඳහා රජය නව වැඩසටහනක් හඳුන්වා දීමට අදහස් කර ඇති බවත් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
වීඩියෝ කන්ෆරන්ස් ක්‍රමය හඳුන්වා දෙමින් ඒ තුළින් මහජනතාවට තමන්ගේ ප්‍රදේශයේ සිටම ප්‍රශ්න විසඳා ගැනීමේ අවස්ථාව ඒ අනුව හිමි වන බව හෙතෙම පෙන්වා දුන්නේය.