වත්මන් රජයෙන් මුස්ලිම් ජනතාවට සාධාරණත්වයක් සිදුනොවන බැවින් දෙමළ ජාතික සන්ධානය සමග එකතුව කටයුතු කරන්නැයි එම ජනතාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලි මහතා පැවසීය.
එහෙත් මේ දක්වා දෙමළ සන්ධානය සමග එකඟතාවකට එළඹ නැති බවත්, සමහර පිරිස් ඒ බව පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත්, මහලේකම්වරයා සඳහන් කළේය.