එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම සැමරුම් උළෙලවල් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම උළෙලල් වලින් කීයක් ත්රස්තවාදී සැමරුම් විය හැකි යැයිද? රජය වහගෙන ඒ සඳහා සමාව දෙනවාද? යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සිය ට්විටර් ගණුමට අදහස් දක්වමින් සඳහන් කරයි.