රංගේ බණ්ඩාර රිය අනතුරක
- 13 06 2014
- 22:25
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ජයසිංහ
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ගමන් ගත් කැබ්රිය මීට සුළු මොහොතකට පෙර අනතුරකට ලක්විය. කෙසේ වෙතත් අනතුරින් මන්ත්රීවරයාට ගැටළුවක් ඇතිවි නොමත. පුත්තලම - කුරුණෑගල මාර්ගයේ 6 කණුව ආසන්නයේදී අනතුර සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
