තමා එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත් වෙනත් පක්ෂවල පුද්ගලයන් අගමැති තනතුරට පත්කිරීමට කටයුතු නොකරන බවත් පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට අදහසක් එක්කරමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර ඇත. එසේම තමාව සම්බන්ධකර ගනිමින් මෙවැනි මඩ ප්‍රහාර එල්ල කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පුද්ගලයෙක් බවත් ඔහු මෙන් තමා පක්ෂය මාරු නොකරන බවත් ඔහු පවසයි.
අමාත්‍ය රංගෙබන්ඩාර මහතාගේ දුවගේ ෆේස්බුක් සටහන
අමාත්‍ය රංගෙබණ්ඩාර මහතාගේ සටහන්