පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් කරනු ලැබූ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණ තිබේ.
ගල්කිස්සෙන් ඉඩමක් හා නිවසක් මිලදී ගැනීමත්, රත්මලානෙන් ඉඩමක් මිලදී ගැනීමත් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙසේ ඔහු කැඳවා ඇති බව වාර්තා වෙයි.