ශ්රි ලංකා යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්රධානී තනතුර සඳහා නව නිලධාරින් දෙදෙනෙකු පත්කොට තිබේ. ඒ අනුව මේජර් ජනරාල් උභය මැදවෙල මහතා යුද හමුදා මාණ්ඩලික ප්රධානී තනතුරටත්, එයාර් වයිෂ් මාෂල් ඩි.එල්.එස්. ඩයස් මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානී තනතුරටත් පත්කොට තිබේ.