ශ්රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන යුද හමුදා සංදර්ශණය 6 වැනි වරටත් අද හෙට අනිද්දි දිනවලදී නාවලපිටිය ජයතිලක ක්රිඩාංගනයේදී දිනපතා පවත්වීමට යුද හමුදාව තීරනය කරතිබේ. මෙම යුද හමුදා සංදර්ශණය නැරඹීමට එන ජනතාවගේ පහසුව තකා සිට මහනුවර සිට නාවලපිටිය දක්වා දහවල් 12 ට විශේෂ දුම්රියක් ධාවනයට කටයුතු යොදාතිබේ