එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳව සකස්කළ වාර්තාව ශ්‍රී ලංකා රජයට බාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිකුරාදා රාත්රියේදී එය රජයට ලැබි තිබෙන අතර එයට පිළිතුරු ලබාදීම සඳහා දින පහක කාලයක්ද ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.