වසර 26කට පසුව යාල්දේවි දුම්රිය යාපනයේ සිට කංකසන්තුරේ දක්වා අද (02දා) ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගියදා කොළඹ කොටුවේ සිට යාපනය දක්වා යාලේ දේවිය ගමන් කරවීම ආරම්භ කරනවු ලැබීය. කොළඹ සිට ගමනාන්තයට ගතවන කාලය පැය 5කට ආසන්න බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.