යාල යළි විවෘත කරයි
- 14 10 2016
- 21:37
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
යාල ජාතික උද්‍යානය යළිත් ඉරිදා සිට විවෘත කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තීරණය තිබේ.
ඒ අනුව උදෑසන 6.00 සිට දවල් 12.00 දක්වා පැය 06 කාලයක් මෙලෙස විවෘතකර තබයි.
නියඟය නිසා පීඩාවට පත්ව සිටින වනසතුන්ගේ නිදහස් හැසිරීම් රටාවන්ට බාධාවක් ඇති නොවීම සදහා මෙම තීරණය ගත් බව වනජීවී අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව් එස් කේ පතිරත්න මහතා කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
