යාපනයේ දූපත් අතර ප්‍රවාහනයට නාවික හමුදාවේ සහය
- 20 10 2016
- 17:45
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
යාපනය අර්ධද්වීපයේ දූපත් ආශ්‍රිතව ආරක්ෂිත මගී ප්‍රවාහනය විධිමත් කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව යාපනය දූපත් ආශ්රිත ජැටි සහ අවශ්‍ය ගොඩනැඟිලි ඉඳි කිරීම සඳහා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
