www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට විරෝධය පාමින් අද (24දා) යාපනය සරසවියේ සියලු පීඨවල සිසු සිසුවියෝ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
සිය අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් සරසවි සිසුන් මෙසේ උද්ඝෝෂණයක නිරත වූයේඅදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමිනි.
උද්ඝෝෂණය හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත රජයේ සේවක සේවිකාවන්ටද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වීමට නොහැකි වී තිබිණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd