යාපනය ප්රදේශයේදී පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් 'ආවා' නමින් හඳුන්වන කණ්ඩායමක්වගකීම බාරගෙන තිබේ.
ඔවුන් ඒබව දැක්වෙන අත්පත්රිකා යාපනය දිස්ත්රික්කය පුරා බෙදාහැර ඇත. ඉදිරියේදීද මෙවන් ක්රියා අපේක්ෂා කරන්නැයිද එහි සඳහන්ව ඇත.
ප්රසන්න ප්රදීප්