ඓතිහාසික යාපනය බළකොටුවේ පුරා විද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමින් යුතු ස්මාරක සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
උතුරු පළාත් සංස්කෘතික උරුමය සංරක්ෂණය හා කළමනාකරණය කොට අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.