ඹ්ස්ට්රේලියා වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ කථානායක ටෙල්මෝ ලැන්ගියුලර්(Telmo Languillier) මහතා සහ එම මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය. එහිදී ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාද අද(09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී හමුවිය සිදුවිය. දෙරටෙහි පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙම හමුවීමේදී විශේෂ අවදානය යොමු කෙරිනි. ලැන්ගියුලර් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයෙහි නැරඹුම් චාරිකාවකද නිරත විය.