මෝදි ශ්‍රී ලංකාවට එනවා , දැන් මොකද කියන්නේ - ස්වාමි තමිල්නාඩුවෙන් අසයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවත් ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව අමතන බවත් භාරතීන ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි.
සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව තමිල්නාඩු පක්ෂ කරනු ලැබූ විවේචන පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ස්වාමි පවසන්නේ තමන්ගේ කොළඹ සංචාරය පිළිබඳව උමතුවෙන් අදහස් දැක්වූ තමිල්නාඩු දේශපාන පක්ෂ කුමක් කියන්නේද යනුවෙන් ස්වාමි විමසයි.
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව තවමත් නිශ්චිත දිනවකවානු ප්‍රකාශයට පත්වී නොමැත.