ඉන්දීය අග්රාමාත්යවරයාගේ සාර්ථක ශ්රී ලංකා සංචාරය නිමා වුණත් ඉන්දු - ලංකා ධීවරය ගැටලුව නිමවන අයුරු පෙනෙන්නට නොතිබේ.
ද හින්දු පුවත් සේවය වාර්තා කරන්නේ ශ්රී ලංකාවට අයත් කච්චතිවු මුහුදු තීරයේ මසුල් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින්ට ශ්රී ලංකා නාවික හමුදාව වෙඩි තබා ඇති බවයි.
මේ හේතුවෙන් ධීවරයින් 5 දෙනෙක් තුවාල ලබා තිබෙන බවද එම පුවත් සේවය සඳහන් කරයි.
එසේම ධිවරයින්ගේ ආම්පන්නද නාවික හමුදා විනාශ කර ඇතැයිද හින්දු පුවත්සේවය කියයි. tal, they said.