මෝටර් රිය කුඹුරේ යයි
- 21 10 2015
- 12:02
- {{hitsCtrl.values.hits}} views
- . .
පස්යාල ගිරිඋල්ල පාරේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් අද (21 දා) උදෑසන කල්එළිය ගල්අමුණ හන්දිය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන වපුරා තිබූ කුඹුරක අඩි හතලිහක පමණ දුරක් ගමන් කර නැවතී තිබිණි. අනතුරින් වාහනයට දැඩි හානි සිදුව තිබූ අතර වාහනයේ වායු බැලූන කි්රයාත්මක වීම නිසා රියදුරාට හානියක් වී නොතිබිණි.
.jpg)
.jpg)
මීරිගම කාන්ති
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
