කොළඹ - නුවර පාරේ නෙළුම්දෙණිය මොරවක ප්ර දේශයේ අද (26දා) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් සිවු දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. කලුතර - නාගොඩ ප්ර දේශයේ සිට ඥාති නිවසක යමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ. වෑන් රථයක් හා ටිපර් රථයක් ගැටි මෙම අනතුර සිදුව තිබෙන අතර වෑන් රියේ සිට පිරිමි දෙදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.