(UPDATE) මොරටුව කුරුස හංදියේ සිටිසන් ඩිවලොප්මන්ට් මූල්‍ය ආයතනය මංකොල්ල කෑමට පැමිණ පිරිස විිසින් එහි තිබූ මුදල් රුපියල් 780,000 කොල්ලකා ඇති බව මොරටුව පෙලීසිය පවසයි.
--------------------------------------------------------------------------------------------------------------------
මොරටුවේ කුරුස හන්දියේ පවතින සිටිසන් ඩිවලොප්මන්ට් මූල්‍ය ආයතනය (CDB), සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ හෙල්මට් (Full Face Helmet) පැලඳ පැමිණි මංකොල්ලකරුවන් පිරිසක් එම මූල්‍ය ආයතනයේ තිබූ මුදල් මංකොල්ල කා පළාගොස් තිබේ.
ඔවුන් රැගෙන ගිය මුදල කොපමණද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.