www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24දා) මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ පිළිබඳව සොයා බැලිමට නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී එනම් 2007 වසරේදී මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කළේය. එවකට මහවැනි සංවර්ධන අමාත්‍යවරයා වූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා විශාල කැපවීමක් කළේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd