මොන්ගෝලියානු සංස්කෘතික දැක්ම
- 26 09 2016
- 21:30
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මෙරට විශේෂ සංචාරයක නිරත මහජන චීන සමූහාණ්ඩුවට අයත් මොන්ගෝලියානු සංස්කෘතික කණ්ඩායමේ විශේෂ ප්‍රසංගයක් සහ ඔවුන්ගේ දේශීය උරුමය විදහාදැක්වෙන නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම ප්රසංගයේදී මොන්ගෝලියානු සාම්ප්‍රදායික සංගීත නාද රටා, නර්තන ඇතුළත් විශේෂාංග රැසක් ඉදිරිපත් කෙරිණි. මෙම ප්‍රදර්ශනය සහ ප්‍රසංගය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ සංවිධායකත්වයෙන් මෙරට චීන තනාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සංවිධාන කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
