ඌව පළාත් සභා මැතිවණයේ මොණරාගල දිස්ත්‍රික් මනාප ඡන්ද පිළිබඳව මේ වනවිට වාර්තා වන අතර, එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධායේ ශෂින්ද්‍ර රජපක්ෂ මහතා මනාප 96,619ක් ලබාගෙන ඉදිරියෙන් සිටියි.
එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරිසිරි මහතා මනාප 24,421ක් ලබාගෙන ඉදිරියෙන් සිටින අතර, ජනතා විමුක්ති පෙරමුණේ ආර්.එම්.ජයවර්ධන මහතා මනාප 5,789ක් ලබා සිටී.
මනාප ඡන්ද ප්‍රතිඵල - මොනරාගල
එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 08
ශෂීන්ද්‍ර රාජපක්ෂ 96,619
කුමාරසිරි රත්නායක 59,285
උදාර සොයිසා 48,512
සාලිය සුමේධ සිල්වා 21,206
කිත්සිරි සෙනරත් අත්තනායක 19,448
ජී.ආර්. විමලදාස 17,725
හරීන්ද්‍ර ධර්මදාස 15,843
පද්ම උදයශාන්ත 12,412
ඩබ්.එම්. දයාරත්න බණ්ඩාර 12,046
චන්දන වැලිවිට 11,925
සමන් වර්ණකුලසූරිය 7,876
කුඩාබණ්ඩාර මැදවෙල 6,724
අශෝක වික්‍රමසිංහ 5,236
චාමර නානායක්කාර 4,451
සිසිල ජයන්ත 4,227
කේ.එම්. සිරිසේන 2,024
එස්. රාජේන්ද්‍රන් 1,994
එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධුර 05
ජේ.එම්. ආනන්ද කුමාරසිරි 24,421
ඩබ්.එච්.එම්. ධර්මසේන 18,400
සී.ජේ. තිස්සකුට්ටි ආරච්චි 18,265
ආර්.එම්. ජයසිංහ බණ්ඩාර 16,437
ඒ.කේ. වීරරත්න 15,835
එච්.ඩබ්. රෝයි කාලින්ද 13,619
ඩී. සරත් චන්ද්‍රසිරි 11,533
කේ. සුමතිපාල 10,602
නිහාල් චන්ද්‍රසිරි 8,771
එම්.ඒ. මොහොමඩ් සබ්ර්රි 8,116
බන්දු යෝගානන්ද 7,579
ඒ.ජී. ගාමිණී ද සිල්වා 6,965
ආර්.එම්. අබේපාල 6,228
එල්.එල්. චන්ද්‍රසිරි 5,962
ආර්.එම්. අශෝක සමන්තිලක 5,383
ඩී.ජී. චන්දන සුගත් 2,306
ජේ. වනිගරත්න 2,127
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 01
ආර්.එම්. ජයවර්ධන 5,795
එච්.එම්. අමරරත්න 1,718
ඊ.එම්.එස්. ක්‍රිස්ටෝපර් 1,648
එච්.එම්.ඒ.කේ. වික්‍රමසිංහ බණ්ඩාර 1,361
එස්.පී. සිරිසේන 1,352
ඒ.එම්.ආර්.ඒ. ලක්රුවන් රොෂාන් 1,193
ඩබ්.එස්. විදානගම 1,098
ඩබ්.පී. සුමතිපාල 1,089
කේ.එම්. ධර්මදාස 979
පී. විජේසිරි 956
අයි.ටී. ඉන්ද්‍රසිරි 727
අසංක ප්‍රේමරත්න 541
උදය බන්දුල 517
ඒ.සී.ඒ. රාෆි 488
බන්දුල මානවඩුගේ 461
විජයනායක නන්දසේන 440
එම්.කේ. සෝමරත්න 434