ශ්රී ලාංකික වෘත්තිකයින්ට සහ පුහුණු ශ්රමිකයින්ට මැලේසියාවේ රැකියා අවස්ථා රැසක් උදාකරදීමට මැලේසියාව එකඟතාවය පළ කර ඇති බවත් ඒ පිලිබඳ ගිවිසුම මෙම වසර අගදී දෙරට අතර අත්සන් තැබීමට නියමිත බවත් රජබ පවසයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා උප අගමැති අහමඩ් සහිඩ් හමිඩි මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.