මෙයා ගැන දන්නවනම් පොලීසියට කියයි
- 4 10 2016
- 18:45
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
බොරැල්ල සහ මිරිහාන යන ප්රදේශවලදී පුද්ගලයන් වංචාකාරී ලෙස රවටා ඔවුන් මුළා කරමින් බැංකු කාඩ්පත් මගින් ටෙලර් යන්ත්ර භාවිත කරමින් මුදල් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
ඒ අනුව පහත දැක්වෙන ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0112694019 / 0112696950 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

