මෙක්සිකෝව රික්ටර් පරිමාන 8.4ක භූකම්පනයක් ඇතිව තිබෙන බවත් ඒ හේතුවෙන් එහි වෙරළ ප්‍ර දෙශයන්ට මීටරයක පමණ උසකින් යුත් සුනාමි රළ පැමිණ ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එය මීටර් 3ක් දක්වා ඉහළ නැංවිය හැකි බැවින් මෙක්සිකෝවේ නිරිත දිග වෙරළ ප්‍රදේශයේ පුද්ගලයන් ඉවත්කිරිමට කටයුතු කරමින් සිටියි. භූකම්පනයෙන් පුද්ගයලන් 5 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.