මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට තමාට කැඳවිමක් කර නැති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.
ඒ පිළිබඳව වාර්තා වන තොරතුරු පිළිබඳව කළ විමසුමකදී ඔහු මේ බව පැවැසීය.
"ඔක්කොම කියනවා මාව ඇතුළට දායි කියලා. ඒ වුණාට එහෙම දෙයක් නෑ." යැයි ඔහු පැවැසීය.