එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කීන් මූන් මහතාගේ මෙවර ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ලකුණු ලැබුණු බවත්, පසුගිය පාලන කාලයේදී ලකුණු අහිමිවූ බවත්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
මේ වන විට මෙරට පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (06දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.